සුජාතා ගම පිහිටා ඇති මෙම ස්ථානය ' සොත්තිය බමුණා' විසින් බෝසතාණන් වහන්සේට කුස තණ අට මිටක් පූජා කළ ස්ථානය සේ සැළකෙන ස්ථානය යි. අද මෙය හින්දුන් විසින් පවත්වා ගෙන යන කුඩා කෝවිලක් සේ පෙනේ.
සුජාතාගම ලෙස හැදින්වෙන සුජාතා ව ජීවත් වූ ප්‍රදේශය අද ඉන්දීය රජය විසින් පුරාවිද්‍යා නටබුන් බහුල පෙදෙසක් ලෙක ආරක්ෂා කර ඇත. එහි එක් තැනෙක සුජාතා ව ජීවත් වූ මාලිගයේ නටබුන් ලෙස හදුනාගත් ස්ථානයක් ද වේ.
සුජාතා මාලිගයේ නටබුන් |
No comments:
Post a Comment