සිදුහත් කුමරුන්ගේ උත්පත්තිය සිදුවූ
අසිරිමත් ලුම්බිණිය
|
ලුමිබිණියෙහි පුරාවිද්‍යා කැණීම් කළ විද්වතුන් විසින් මතුපිට පොලොවේ සිට අඩි 15 ක් පමණ යටින් ඒ අසිරිමත් සිදුහත් උපත සිදුවූ ස්ථානයයැයි අනුමාන කළ හැකි පැරණි ගසක කොටස් ද, එය වටා ඉදි කර තිබූ ආරක්ෂිත වැටක කොටස් ද, ඒ අසිරිමත් තැන සනාථ කිරීම සදහා තනා තිබූ සිරිපතුළක ගල් කැටයමක් ද සොයා ගන්නා ලදී. |
|
ලුම්බිණියේ අශෝක කුළුණේ කැඩී ගිය හිස |
|
ලුමිබිණියේ මායා පොකුණ |
No comments:
Post a Comment