Pages

ධර්මපාල කෞතුකාගාරය

බොදුනුවන් ලෙස දඹදිව බුද්ධ භූමිය වැද පුදා ගැනීමට එහි යන සෑම කෙනෙකුටම අනගාරික ධර්මපාල තුමන්ගේ අමිල මෙහෙය දැනෙන්නේ දෑස් කදුළින් තෙත් කරමිනි. 

අපට අගය නොවැති වුවත්, ඉන්දීය රජය
දම්පල් තුමන් වෙනුවෙන් එම මාවත නම් කර ඇති අයුරු

ජෛන ආගමේ විහාරයක් මැදින් දම්පල්තුමන්ට ගරු කරන්නට යන්නට සිදුවී ඇත.


ඉලඇට කැඩෙන තුරු හින්දූන්ගෙන් ගුටිකා දිවි ගලවා ගැනීමට
දම්පල් තුමන්ට රැයක් පුරා සැගවී ඉන්නට සිදුවූ නුග ගසේ බෙනය











No comments:

Post a Comment