Pages

විඩූඩහ කුමරුන්ගේ ගැල් එරුණු තැන

විඩූඩහ කුමරුගේ යුධ අශ්ව රථය 
පොළොවට එරුනු ස්ථානය
Chariot wheel mark of prince Vidudaha

බුදුන් වහන්සේගේ ජීවිත කතාවට සම්බන්ධ බොහෝ වැදගත් ස්ථාන පිහිටා ඇත්තේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ය. ලක්ෂ ගණනක් ශ්‍රී ලාංකික බැතිමතුන් දඹදිව චාරිකාවන්ට සම්බන්ධ වන නිසාම, බිහාර ප්‍රාන්තය එම වැදගත් ස්ථාන සංරක්ෂණය කොට බැතිමතුන්ට දැක බලා ගැනීම සදහා පහසුකම් සළසා ඇත. ඉන්දීය රජයේ පුරාවිද්‍යා අංශය විසින් සොයා, සංරක්ෂණය කර ඇති තවත් එවැනි වැදගත් ස්ථානයක් වන්නේ විඩූඩහ කුමරුගේ යුධ රථය පොළොවට එරී ගිය ස්ථානය යි.







Sri Nimal with his group at chariot wheel mark place




Chariot wheel mark of prince Vidudaha

No comments:

Post a Comment